විශ්වාසභංග යෝජනාව තීරණාත්මකයි. රවී සමග එජාප මන්ත්‍රීවරු 40ක් එකතු වේ

විශ්වාසභංග යෝජනාව තීරණාත්මකයි. රවී සමග එජාප මන්ත්‍රීවරු 40ක් එකතු වේ

SHARE

තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට සහ තමන්ගේ ආසන ජයග්‍රහණය කල පක්ෂය වෙනුවෙන් හැමදාම කැපවීම් කරන එජාප මන්ත්‍රීවරුන්ට පක්ෂයේ තනතුරු ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේනම් පමණක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ.

එජාප පසුපෙළ මන්ත්‍රීවරු 40කගේ සහයෝගය මේ සඳහා කරුණානායක මහතාට ලැබී ඇති බවත් ඔවුන්ගේ ඉල්ලීම මෙලෙස අග්‍රාමාත්‍යවරයාට කරුණානායක මහතා විසින් දන්වා ඇති බවත් සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මේ පළිබදව SL VLOG අද පාන්දර වාර්තා කර තිබුනේ මෙසේයි…